18th July 2026
හිල්බර්න් කඩල දන්සල 2026
Avissawella Branch

දන් දීමේ උතුම් සම්ප්‍රදාය සෙනෙහසින් හා භක්තියෙන් සමරමින්, Hilburn International College Avissawella විසින් සංවිධානය කළ හිල්බර්න් කඩල දන්සල 2026 ඉතා සාර්ථක ලෙස පැවැත්විණි.