17th July 2026
පොසොන් බැති ගී සරණිය 2026
Avissawella Branch

පොසොන් පින්බර සමය නිමිත්තෙන්, බුදු ගුණ ගීයෙන් සිත් සනසන අධ්‍යාත්මික සන්ධ්‍යාවකට ඔබ සැම සාදරයෙන් ආරාධනා කරමු. එක්වෙමු, බැති ගී හඬින් සිත් පහන් කරගනිමු,
මෙත්, කරුණා සහ සමාදානය පිරි පින්බර පොසොන් සිරි විඳගනිමු.