15th July 2026
පුංචි අපේ පෙරහැර 2026
Dambulla Branch

සිනාසෙන මුහුණු, අහිංසක උද්යෝගය සහ අපූරු දක්ෂතා සමඟ “අපේ පුංචි පෙරහැර” අමතක නොවන මතකයක් බවට පත් කළ සියලුම පුංචි දරුවන්ට, ගුරු මණ්ඩලයට සහ දෙමාපියන්ට අපගේ හෘදයාංගම ස්තුතිය.